Tuesday, March 20, 2012

මිරිඟුවක්ද...?






ආදරය...
ඇත්තටම මිරිඟුවක්...
පිපාසාවෙන් මිය යන්නට ලංව
දුර පෙනෙන දිය බිඳක් දෙස බලාන
අමාරුවෙන් ඇදි ඇදී ලංවෙන විට
කිසිවක්ම මුන නොගැ‍සෙන...
හදවත කීරි ගස්සන හුදකලාවම හැර...


                                                  Cameelia

5 comments:

  1. මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් වුනා තමයි

    ReplyDelete
  2. ම්ම්ම්ම්තත දාද්දි එක දිගට දානවා නේ.. බලමු මේකටවත් කොමෙන්ට් එකක් දාන්න...

    ආදරය මිරිගුවක්
    පිපාසය ගත මරා දමන විට
    ‍සිත පුබුදුවන
    ආදරය තවත් එක
    සුන්දරම මිරිගුවක්....

    ReplyDelete
    Replies
    1. ආදර මිරිඟුව
      අතිශයින් සුන්දර බව
      සදාකාලික සැබෑවක් වුව
      කිමද එක් මොහොතකට
      සැබෑවක් වන්න‍‍ට නොහැකි
      ඒ මිරිඟුවට,
      ආදරණීය හදවත්
      සදාකාලික පිපාසිතයන් ලෙස
      මියැදෙන්න නොමහැර

      ගොඩක් පෝස්ට් දාලා ඉවර වෙලා කමෙන්ට් එකක් කියවන්න ආසාවෙන් හිටියේ... ස්තූතියි පවන්.

      Delete
  3. ආදරේ සමහර ව්එලාවට මිරිඟුවක් කියලා හිතෙනවා තමා...

    ReplyDelete
  4. ආදරය මිරිඟිවටත් වඩා දුරයි වගේ කැමීලියා......

    ReplyDelete