Friday, March 16, 2012

නමක් නෑ ...











ආත්මයේ සිරගත බව
ආත්මයේ නිවහල් බව
එකම කාසියේ දෙපැත්ත වගේ...
හිතක් ඇතුලේ ආත්මය සිරගත වූ වෙලාවට
නිහඬව හොඳින් සැරිසරලා බලන්න
ඒ හිත ඇතුලෙන්ම නිවහල් බවත්
ඔබට මුන ගැහේවි...
නිදහස් ආත්මයකින්
හදවතක සිරගත වන්න
නුඹේ ලොවට හිරු පායවී...
                                                    









                                                                                                                                                                                                             Cameelia

No comments:

Post a Comment