Friday, March 16, 2012

පන්නරය..








ගෙවුනු දිනයේ කඳුළු අතරින්
අතීතේ රුදු මතක මැද්දෙන්
ලබාපන් නුඹ තව තවත් පන්නරය...
එළඹෙන හෙට දවසේ
නැවුම් ලොව පිළිගන්න
හදවතින්ම මුවහත්ව...

                       
                                                   Cameelia

No comments:

Post a Comment