අතිනත ගෙන ආදරයෙන් ලංව
කනට කර පෙම්බස් මිමිනූ
පෙම්වකුන් අද කොහි ගොසින්ද..?
නුඹ කොතෙක් විමසුවද
උන් උනුන්ගෙන් බොහෝ දුර ගිහින් අද..
නැවත එකට එක්ව වාඩිගනු නොහැකි තරමට..
ඉඳහිටක වෙන් වෙන්ව පැමිණ
නුඹ හා එක්ව මතකයේ සැරිසරන කල
සිහිකර දියන් බංකුව
උන් ගෙවූ අතීතෙක ලස්සන....
Cameelia

No comments:
Post a Comment