Friday, March 16, 2012

පුන් සඳට..,






පුළුං වලා ගැබට එහා
නොඉඳ සැඟව හැංගි හොරා
විගසින් පායන් පුන් සඳ
තරු කැට ඇත වෙහෙස වෙලා
නුඹ එන මඟ අහුරා උන්
අඳුරු වලා දිය කර දා...


                                                 Cameelia

 

No comments:

Post a Comment