ආලය නැගෙන්නේ හදවත් පතුලෙන් නම්..
රැඟුම් රඟන්නේ දිවියේ සදහට නම්..
එක්වූ දෙඅත් කිසිදා වෙන් නොම වේ නම්..
සැමදා මේ සතුට මේ ලෙස වැඩිවේ නම්..
සඳ හැංගුන රෑ යාමේ වුවද
තරු කැට අඳුර මකා දේවි..
පිවිතුරු ආදරයට දොර ගලගෙන යන්නට
සාක්කි දේවි මුළු ලොවටම..
ආදරය සදාකාලික බැදීමක් බවට...
Cameelia

No comments:
Post a Comment