Friday, March 16, 2012

නිදහස...









අතීතය දැන් ගෙවිලා ගිහින් ..
අනාගතය තව උදාවෙලා නෑ ..
ගෙවුනු අතීතේ මතක සිහි කර කර
අවිනිශ්චිත අනාගතයේ හීන මව මව
වර්තමානය රික්තකයක්ම ලෙස
අතීතෙට එක් වෙන්න ඉඩ දීම
ඇත්තටම අපරාදෙ නේද..?
'අද තමයි හොඳම දවස...'
දන්න අතීතයෙනුත්
නොදන්න අනාගතයෙනුත්
මම නිදහස් ...


                                                  Cameelia


No comments:

Post a Comment