Thursday, March 15, 2012

කඳුළු මැද සිනහවක් ...










කඳුල නුඹ ඇස් කෙවෙනි අගිස්සේ එල්ලෙන
ඉඩනොදී ගලන්නට දෙකම්මුල් තෙමාගෙන
සීරුවට හැංගිලා බලාපන් ලස්සන
හංගගෙන කඳුළු වැල් සිනා මල් පුබුදන
අහිංසක ඇගෙ මුවේ පැහැය දෙස පින්බර...


                                                              Cameelia

No comments:

Post a Comment