අහසට වැඩියි මේ බර
බොහොමත්ම...
සිව්දිගම අඳුරු කරගෙන
රිදී රේඛා මේඝ ඇතිකර
තුරු මුදුන් තණපත්ද පිසගෙන
පලා පැහැ කෙත් අස්වද්ද ගෙන
මිහිතලය වැලඳ ගැන්මට
ඉතිං අවසරද මට....,
මුතු වැස්සක්ව ඇද හැලෙන්නට....
Cameelia

No comments:
Post a Comment