Wednesday, January 25, 2012

සිත...








දැවී අළුවී මියෙන බව දැන දැනම
ගින්දරටම ඇදෙන මෙරු රැලක් ලෙස
හදවත රිදෙන බව හොඳහැටි දැනගෙනම
නුඹෙ ආලයම පතනා මගෙ මෝඩ සිත
දැන් දැන් දැවෙනවා පෙර සුපුරුදු ලෙසට....




                                                                     කැමීලියා




3 comments:

  1. මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
    http://wehimandarama.blogspot.com/
    -වර්ෂා..

    ReplyDelete
    Replies
    1. අනේ සුදු පැටියෝ මේ පාත් එකේ ගිහින් ඔයාගේ බ්ලොග් එක හොයාගන්න බැහැනේ..

      Delete