Friday, September 13, 2013

නුඹ ලඟ නැති දා....


 


වලාකුළු සඳ හංගාගෙන,
අහස් ගැබ තනිකමෙන්...
සීතල ගතේ හිරිගඩු නැංවෙන,
නුඹේ උණුහුම නොමැතියෙන්...
බැලු බැලු අත නුඹේ රුව සුවඳ දැල්වෙන,
නුඹ නැතුව මම පාළුවෙන්...
හනික හිමිසඳ වඩිනු මාවෙත,
තුරුළු වන්නට සිත පුරා රිසියෙන්.....








                                      Cameelia

2 comments:

  1. සීතලට තදින් තුරුලුකරගත්තාම උණුසුමක් දැනෙනවා..

    ReplyDelete
  2. අපුරු පද පේලිය :)

    ReplyDelete