වලාකුළු
සඳ හංගාගෙන,
අහස්
ගැබ තනිකමෙන්...
සීතල
ගතේ හිරිගඩු නැංවෙන,
නුඹේ
උණුහුම නොමැතියෙන්...
බැලු
බැලු අත නුඹේ රුව සුවඳ දැල්වෙන,
නුඹ
නැතුව මම පාළුවෙන්...
හනික
හිමිසඳ වඩිනු මාවෙත,
තුරුළු
වන්නට සිත පුරා රිසියෙන්.....
Cameelia
සීතලට තදින් තුරුලුකරගත්තාම උණුසුමක් දැනෙනවා..
ReplyDeleteඅපුරු පද පේලිය :)
ReplyDelete