Monday, March 31, 2014

මගේ නුඹට.....






පියවරෙන් පියවර
ජීවිතය වෙනස් කල නුඹ . . .
ආයෙමත් දිවි මංපෙත
නවමු ඉසව්වකට
රැගෙන ගියා නොවෙද . .?
ඉතින් විඳිමු ජීවිතය
තවත් අළුත් මුහුණතකින්,
අළුත් දැක්මකින්,
අළුත් බලාපොරොත්තු වලින්,
ගැඹුරු වගකීමකින් . . .


                              cameelia..


2 comments:

  1. කාලෙකින් මල් කැකුළක් පිපුණාම
    කැමේලියා මල් යාය සුවඳ හුස්මෙන් පුරෝගන...
    අපිටත් දැනෙනවා
    ජීවිතේ...
    සත්තමයි ඒ මල් සුවඳ යට..!

    ReplyDelete