Monday, August 1, 2011

මගේ රන් තාරකාව



අඳුරු වලා පා කර හැර
සිත් අහසේ පෑයූ සඳ
ස‍ඳේ එලිය මගේම කර
බැසයන්න‍ට සිදුවුනාට
ඒ එලියෙන් අඳුර මැකෙන
කළුවර රෑ සිත් අහසෙම
රන් තරුවක් වෙලා ඉන්න‍
දුරින් වුනත් මට පේන්න....





1 comment:

  1. sith ahasin besa giyata
    kisida yali nonegena lesa
    obe eliya ma asalai
    mage diwi maga eli karanna

    ReplyDelete