Monday, August 15, 2011

සඳ, තරුව හා මම




නිසල තරු කැට
සසල කල ඔබ
අහස තනිකර
දුර ගිහින් අද...

තරුව තවමත්
සඳට පෙම්බැඳ
නෙතු අයාගෙන
වලා අභියස...





3 comments:

  1. කවිය නම් හුගක් ලස්සනයි.මට එහෙම හිතෙන්නෙ විරහව මාත් හොදට අත්විදපු කෙනෙක් නිසා වෙන්නෑති.හිත හදාගන්න බලන්න යාලු
    මම හිම හන්සි ලියන හිමහන්සි

    ReplyDelete
  2. හදා ගන්නෙ කොහොමද ඒ හිතත් එයා ලඟම වෙච්චි කොට.
    හිම හංසි ඔයගෙ බ්ලොග් එකට මොකද වුනේ?

    ReplyDelete
  3. මම බ්ලොග් එකේ URL එක වෙනස් කරා.මෙන්න අලුත් එක http://himahansi.blogspot.com/
    මම කමෙන්ට් එක දානකොට ලොග් වෙලානොහිටපු නිසයි ඈනො විදියට කමෙන්ට් කරේ.

    ReplyDelete