Friday, July 1, 2011

හිතගිය සින්දුවක්..



ඔබ පෙරදා ආදරෙන්
මා ලඟින් උන් හැටි
එහි සැමරුම් රෑ තමයි ජීවිතේ...

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා...

ලස්සන සින්දුවක් නේද යාළුවනේ?

කැමීලියා

6 comments:

  1. ඇත්තටම ඔව් මේක හරිම ලස්සන සින්දුවක් මේ සින්දුව ඇහෙන කොට ජිවිතේ මතක සටහන් ගොඩක් ආයේ මතක් වෙනවා.මම ආසම
    "මතකද හැන්දාවේ අපි දෙන්නා මන්දාරම් අදුරේ දවසක් දා වැස්සේ තෙමුනා"
    ඔව් යාලුවා මේ සින්දුව හරිම ලස්සනයි.

    ReplyDelete
  2. සුරංගනාවි, ස්තූතියි මේ පැත්තේ ආවට. මාත් වැඩිපුරම කැමති ඒ කොටසට තමයි. මතකය අවදි වෙනවා ඒ ටිකට.

    ReplyDelete
  3. ඔව් කැමිලියා දැන් මාස කිපයකට කලින් අපි දෙන්නා හොදටම වැස්සේ තෙමුනා....තිබුන එකම ජැකට් එක ගලවලා එයා මට දුන්නා....එයා තෙමුනට කමක් නැ මට තෙමෙන්න එපා කියලා...බලකරන නිසාම මම ජැකට් එක ඇද ගත්තා...සමහර වෙලාවට අපි දෙන්නම තෙමෙනවා... තමයි ආදරේ....මට ඔය සිංදුව ඇහෙන කොට අපි දෙන්නා හවසට වැස්සට තෙමුන දවස් මතක් වෙනවා...

    ReplyDelete
  4. ලස්සන ආදරයක් සුරන්ගනාවි. අපිත් මේ වගේ වැස්සෙ තෙමි තෙමි අපේ අනාගතේ ගැන කොච්චර කතා කලාද. ඒත් අපිට වැස්සා නේද කියලා මතක් වුනෙත් ආයි යන්න යනකොට. එයාගේ අත් දෙකේ රැකවරණය ඇතුලේ ඉඳිද්ඳි මට ලෝකෙ විනාශ වුනත් කමක් නෑ වගේ. අද.. හැමදේටම මං තනියෙන්. ඒත් දුර හිටියත් එයාගෙ ආදරේ මට ශක්තියක්. ඔයාගෙ ආදරේ තාමත් ඔයාගෙන් දුරස් වෙලා නැත්නම් පුළුවං හැමදේම කරලා ඒක රැකගන්න. ආදරේ නැතුව ජීවත් වෙන්න අමාරුයි සුරංගනාවී...

    ReplyDelete
  5. ඔයා ඇයි ලියන්නේ නැත්තේ..? බ්ලොග් එකක් හදලා නිකං ඉන්න එපා ලියන්න ඔයාගේ සුරංගනා සිහින ගැන.

    ReplyDelete
  6. watenna epa maha wesi
    hamannata epa seda sulan
    wisal ruka ohu nomatha ma langa
    perada rekawarana salasu

    ReplyDelete