Thursday, June 9, 2011



අඬල හිත හැදෙනවා නම්
ඇති වෙනකම් අඬන්නම් ..
ලියලා හිත හැදෙනවා නම්
ඇති වෙනකම් ලියන්නම් ..

අතීතය සිහි වෙනවා නම්
ආදරෙන් රකින්නම් ..
ඈතින් බලං ඉන්නවා නම්
ජීවිතේ ගෙවන්නම් ..

ඒත් ..,
මතු හැම භවයකම ඔයා මගෙ නම්
ඉක්මනින් මියෙන්නම් ..




4 comments:

  1. හුඟක් ලස්සනයි. මටත් එයාට කියන්න තියෙනෙත් ඔය දේමයි.

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි අපේ දිහා ආවට. ඇත්තටම blog වලට ආවට පස්සෙ මගෙ හිතේ බර ගොඩක් අඩු වුනා. මොකද මට කියන්න තියන දේ වගේම දේවල් ඔයාලටත් කියන්න තියන නිසා. ස්තූතියි හුඟක්.

    ReplyDelete
  3. හුගාක් ලස්සනයි... හරිම හැගීම්බරයි....ලස්සන අදහසක්...

    ReplyDelete
  4. ලස්සනට පද ගලපලා හරිම අපූරුයි !!!!!!!!

    ReplyDelete