Wednesday, December 5, 2012

විගහින් පෑයූ සඳවතට...







දේදුන්නේ පා‍ට අරං
මහ හුළඟක් වගේ ඇවිත්
අදහගන්න බැරි නිමේෂයක
හිත් මානේ නතර වෙලා
විසිරුණු පිටු එකතු කරලා
ලස්සන පුංචි සිතුවමක්
අපූරුවට පින්තාරු ගන්වලා
ඔය හිතේ රන්ද ගන්න
හිතුනේ මන්දැයි කියලා
හීන් සැරේ කියනවද මට......?



                                                                                                  Cameelia

 

2 comments:

  1. කැමිලීයාගෙ පිටුවට ආවෙ ටික දවසකට පස්සේ..ලස්සන කවිය නගා...

    ReplyDelete
  2. අනේ මං comment එකක් නැතුව වේලි වේලි හිටියේ... තැන්කූ..

    ReplyDelete