Wednesday, January 30, 2013

හීන....








හදවත පිදුවේ කිසිදා රිදවන්න නොවේ ...
දෑඟිලි පැටලුවේ කිසිදා වෙන් වෙන්න නොවේ ...
නුඹ‍ට ලංවුනේ කිසිදා දුර යන්න නොවේ ...
නුඹෙ පාමුල හැබෑවන්න හීන අහුරු හිතේ තියේ ...




                                                                                       Cameelia

No comments:

Post a Comment