අවැසි විට අඬන්නට නුඹ උරය මත ..
නගන්නට මද සිනහ නුඹෙ දෑස් ඉදිරිපිට ..
ලංවෙන්න උණුහුමට නුඹේ ලය මඬලට ..
මුමුනන්න හැමදේම සීරුවෙන් කනට කර ..
නෙතු නොපියා නුඹේ ඇස් දිහා බලාගෙන ඉන්නට ..
නුඹෙ සුසුම් සුවය මැද හදවතේ රාවයට කන්දෙන ..
හදවතට ආදරෙන් උමතු වී ඉගිලෙන්න ඉඩදෙන ..
සුව සිහිනයක් හැබැහින්ම දකින්නට හිතයි මට ..
කැමීලියා
ලස්සනයි...
ReplyDeleteඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලංකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
ReplyDeleteස්තුතියි..
අපි
Sri Lanka E-news Link
අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
(We are genius to make the Google PR of your site increase.)
ගොඩක් දැනුණා....
ReplyDeleteම්ම්ම්ම්ම්ම්..
ReplyDeleteකාලෙකින් නේ..........
ඔවි ටික කාලෙකින්.. ඒත් හැමදාම මේ පැත්තේ ආවා.
Deleteස්තූතියි... ඒ වගේම සතුටුයි.
ReplyDeletesuva sihina hemadama sundarai,
ReplyDeleteehennata-nehenna mokakdo rahasak kiyana vaga denai!
man kohoma kiyannada raththaran-man godak aadarei..
hema pem kaviyakma asa eththamai!mata godak numba denei!
lassanai oyage kaviya godak,akkio..
mama ennethuva hitapu davas tike oya liyapuva kiyavalama ennam akkio.
ReplyDelete