Thursday, December 29, 2011

Happy 2012







ඉතිං යාළුවනේ ඔයාල හැමෝටම සුභම සුභ නව වසරක්....
හැමෝගෙම හිත් වල හැංගිච්ච හැම ප්‍රාර්ථනාවක්ම හොඳම විදියට ඉෂ්ඨ සිද්ධ වෙලා සතුට මහ හුඟක් ඔයාලගේ හිත් වලට ලැබෙන්න ඕන...
කලින්ම සුභ පැතුවේ මට ආයි මේ පැත්තේ එන්න වෙන්නේ 2 වෙනිදට නිසා.




                                                                                                           මං කැමීලියා



3 comments:

  1. oyage yahapath pethum okkoma itu vena vasanvantha suba nava vasarak veva!akkiyage lassana kavi thava thavath dakinna lebeva..aadara pethum itu veva..

    Warsha

    ReplyDelete
  2. ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  3. සුභ නව වසරක් වේවා..

    ReplyDelete