Wednesday, December 14, 2011

කවි සිතට ...








පෙම් සිත පුබුදු කල
ආදරෙන් පිරුණ නුඹෙ
සෙවනැල්ල අභියස
දැනුන මට මුළුලොවම
මගේ වූවා වග …

ආදරය සිත් තුලම
සිරවෙලා පන ගැහි ගැහී
ආත්මය ගොළු වූ දින
ලොවම මැද අහිමි විය
මුළු ලොවම මට …

තනියට ලඟ ඉන්න කවි සිත
හැකිවේද නුඹට මගේ සිත ලඟ
සදා තනි රකින්නට
පෙම් සිත නිරතුරුව
ඔහු ගැනම සිතන සඳ ...


                                                                                           කැමීලියා

4 comments:

  1. cameelia akke,oyata mathak vunada blog ekak thiyena viththiya.. hari hari kamak nehe parakku vela hari aavane..

    ReplyDelete
  2. අනේ නෑ නගෝ කවදාවත් අමතක වුනේ නම් නෑ. හැමදාම ඇවිත් බලල යනවා. ඒත් ලියන්න තරම් මූඩ් එකක් තිබුන් නෑ. නිදහසේ තනියම ඉන්න වෙලාවක් තිබුනෙත් නෑ. ඒ වගේම ටිකක් බිසි වෙලා හිටියේ.

    ReplyDelete
  3. hmmm.... what can I say Cameelia?????? your thoughts r amazing & u r talented.. so keep it up & all the best....

    ReplyDelete