Monday, December 26, 2011

ආදරය .. විරහව ...














ආදරය ..
සිය දහස් පොලකදී ඉපදුනත්
එකම තැනකදීවත් මිය නොයන ..

විරහව ..
පුංචිම පුංචි එක තැනක ඉපිද
සියොලඟම සදහටම දවාලන අපූරුව ..













අනේ මන්ද ..?
මැවුම්කරුට පිස්සුද ..?
අපිට පිස්සුද ..?



                                                                      කැමීලියා


2 comments:

  1. kavadavath laba ganna beri hithvalata aadaraya karana apitai pissu akkio..

    Warsha..

    ReplyDelete
  2. මාත් අසයි විරහවට ොඩක් ආදරේයි ලස්සනයි👈🌼🌼🌼

    ReplyDelete