Wednesday, December 21, 2011

ප්‍රාර්ථනා ...

   








නොසිතමින් නුඹව මට අහිමි බව ..
නොතකමින් මේ රැයද දහවලද වග ..
පතන්නෙම් මගේ මුළු හදවතින් මම
සුසුම් හැලෙනා තුරාවට ..
නුඹ මගේම මගේම මගේම වන්නැයි
මතු සසර පුරාවට ..




                                                                    කැමීලියා

3 comments:

  1. බොහොම ස්තූතියි දිනේෂ්...

    කව්ද මේ Anonymous... කොහොම වෙතත් මං මේක බලන්න උත්සහ කරන්නම්

    ReplyDelete
  2. prarthana thamai akkio apiva jeevath karavanne..

    ReplyDelete