Monday, October 3, 2011

සඟවන්න මගේ හිත ..






චණ්ඩ හිරු කිරණ ..
හමන සැඩ මාරුතය ..
මහා මේඝ ගර්ජනා ..
පිනිබර සීත සුළඟ ..
මේ හැමෙකකින්ම
හරි පරිස්සම් වුනා මම
නුඹේ හෙවනැල්ල යට ...
දැන් ඉතින් දුරින් හිඳ
සඟවන්න මගේ හිත
නුඹේ සිත් වියන යට
හැමදාටම ...



2 comments:

  1. සෙවන දෙන්න මට
    නුඹ ලග හැමදාම...

    ReplyDelete
  2. ආදරයේ සෙවන
    නුඹටයි හැමදාම..

    ReplyDelete