නින්ද නේන රෑ තුන්යම
නුඹෙ මතකය පමණක් විත්
සිහිකර ඒ මුදු සෙනෙහස
දවා පෙලයි මගෙ හදවත..
හීනෙන්වත් ලඟට එන්න
කර වටේට අත දාන්න
තොල්පෙති නලලත තබන්න
නින්දෙදි හිස අතගාන්න...
නිදි දෙව් දුව...,
ඇවිත් මාව වැලඳ ගන්න
ඔහුට එන්න හැකි වෙන්නට
වලා පෙලේ නැගිලා....
දුර ඈත තරුවෙ ඉඳලා....
ලස්සනයි!! :)
ReplyDeleteස්තූතියි හිම කුමාරියේ...
ReplyDelete