නුඹව හැරගිය නුඹේ පෙම ගැන
ගුණ ගී වයමින්ම නුඹ
ඔහුට පෙම් කර
ඇති තරම් නිගා දී පෙමට
සියළු සිත් සතන් රිදවා හැර
ආයෙත් දුරස් වී ගොස්
අපි ආලෙන් වෙලෙන සඳ
ගලා ගිය විසල් පෙම දැක
ඩැහැ ගත්තේ කිමද මගේ ලෝකය
අමතක වූයේ කෙලෙසද නුඹට
රිදුම් දුන් තරම ඒ හදවතට
ඉතින් හරි යාවිද නුඹට...
ඉතසිතින් මා ඔහුට සුභ පැතුවද
රැකගනින් දැන්වත් මගේ ආලය
නුඹෙ නමට නීතියෙන් පවරගෙන...
Excellent!!
ReplyDeleteස්තූතියි...
ReplyDeleteකලකිරීමෙන් ලියවුනේ.
හරිම අපූරු කවි පෙලක් කැමීලියා.. දුක්බර උනත් සුන්දරයි...
ReplyDeleteදිග කතාවක් පේලි ගානකට කොට කලා..
ReplyDeleteස්තූතියි දිනේෂ්..
දැන් ටික ටික ලංකාවට ගිහින් අපිට ගෙනාපුව ලියන්න හොඳේ.
ලස්සනයි අනේ ..!!
ReplyDeleteහැමදාම වගේ අක්කගේ කවිය අදත් හරිම ලස්සනයි..
ReplyDeleteකටුක ඇත්තක් නිසාද මන්දා ලස්සන...?
ReplyDeleteහ්ම්ම්ම්.. වෙන්නත් පුළුවන්...
ReplyDelete