Wednesday, August 17, 2011

පෙම්වතුන් ...







කහපාට අඳුරු හැන්දෑවේ
ඉපල් හැලුන ගස් පාමුල
වැට ඉනි අද්දරට වී
උණුහුමට ගුලිවුන
අඳුරු හෙවනැලි දෙකක්
එකට එක්ව ගයයි...
ලොව නිසලම බසින්
වදනින් පිට නොවන
හදවතටම දැනෙන
ආදරයේ සොඳුරුතම කව
ආත්මයටම දැනෙන්නට...



3 comments:

  1. ආත්මයට දෑනෙන්නට ආදර කවි කියන්න බිදුනු හදකටත් හෑකි වෙනවා නම්...
    ලස්සනයි කැමීලියා.

    ReplyDelete
  2. ආදරය කරනකොට කවි ලියන්න වෙලා කොයින්ද ආදරය කරනවා හැර?
    ඉතින් ආදර කවි ලියන්නේ බිඳුනු හදවත්ම තමයි.. ස්තූතියි.

    ReplyDelete
  3. ආදරය සුන්දර එක ඇත්තයි. ඒත් ආදරයත් රාගයේම තව ස්වභාවයක් නේද? තවත් ලියන්න.

    ReplyDelete