Friday, September 13, 2013

මගේම මගේම මගේම සඳට...








හදවතේ ආදර යතුරු
බාරයි දැන් නුඹට...
විවරයි මගේ හදවත
මියෙන තුරු නුඹ නමට...
ආදරෙයි හදවතින්ම
මගේම වුනු නුඹෙ සිතට...
ඉතිං අවසරයි,
හැබෑ වන්න‍ට මගේ සිහිනයට...






                                                              Cameelia


3 comments:

  1. සුභම සුභ පැතුම් දෙන්නටම. සතුටෙන් නිරොගීව දිගු කාලයක් එකටම එකට තුරැල් වෙලා ජිවත් වෙන්න ඔනේ :) 

    ReplyDelete
  2. බොහොමත්ම ස්තූතියි...
    මේ සතුට ඔයාලත් එක්ක මේ විදියට බෙදාගන්න ලැබුනු එක මට තවත් සතුටක්.
    හැමදාමත් මං ආසම කැමීලියා නමින් ඔයාලට ලියපු
    මම ස්වර්ණමාලි...

    ReplyDelete