Monday, July 29, 2013

සිතබැඳි නුඹට....





නොසිතුවෙමි...
මතු දිනක
මුනගැසේ යැයි,
හදගැබේ නිතැතින්ම
ආදරෙන්
ලැගුම් ගන්නා සිතක්...
ඒත්...,
පුදුමයකි...
නුඹේ දඟකාරකම්, අහිංසක හිනාව..
නුඹේ ආදරය, සෙනෙහස..
නුඹේ රැකවරණය, දයාව..
මටත් නොදන්වා
මගේ සිත
පැහැරගත් මහිම...

සත්තයි...
මං ආදරෙයි...
මහ හුඟක්...






                                                                              Cameelia


2 comments:

  1. පැහැරගත් සිත ළග
    වාසනාවන්
    ගිම් නිවන්නට
    මුළු සසරම!

    ReplyDelete
  2. ස්තූතියි ගොඩක්...

    ReplyDelete