Wednesday, July 11, 2012

නොහැක මා හට ...








පලක් වෙද ලං වෙන්න බැරි ලෙස
සිව් දිගම කොටු පවුරු බැඳගත්
නුඹේ ඇරයුම් ආදරේ ...
ලංව ඉන්නට නොහැක මා හට
නුඹේ සෙවනැල්ල අභියස
ඉතින් කිසිදා ජීවිතේ ...



                                    Cameelia

1 comment:

  1. ම්ම්ම්ම්.. කාලෙකින්.....

    ReplyDelete