Monday, May 14, 2012

බැඳීම්...







බැඳීම්...
මුලදි - තැන්පතුවක් ඉහල පොලී සහිත
මැදදි - තැන්පතුවක් පොලී රහිත
අගදි - තැන්පතුව රාජ සන්තකයි
හැමෝම හිස් අතින්..
ඕක කොච්චර දැන දැනත්
මිනිස්සු ඉවරයක් නැතුව ගොඩ ගහන්නෙත් එච්චරයි..
බැඳීම්...



                                          Cameelia

1 comment:

  1. විටෙක සිත් සනසවයි මල් සිනා මුවඟ නංවා
    තවත් වර සුණු විසුණු කරවයි හදට සෝ ගිනි අවුලා

    ReplyDelete