Monday, May 14, 2012

ආදරයට...,








අතීතය ගැන නිනව්වක් නොමැතිව
අනාගතය ගැන බලාපොරොත්තු විරහිතව
දැන් ගෙවෙන වර්තමානය ගැන ඕනාවටත් වඩා කල්පනා කර
හදවත් පතුලේ උපදින ආදරය..,
කිමද නුඹට නොහැකි කල් යල් බලා
දුක් කම්කටොළු සියල්ල දුරු කර
ඉන්ද්‍රඛිලයක් සේ විකසිත වන්නට
දිය දෙබෑකර සෞම්‍ය හිරැ රැස් අභියස..
ඉතින්..,
දුකක් නොම වේවි නේද
ඒ අහිංසක හදවත් වලට..


                                             Cameelia

1 comment:

  1. නුඹ නමින් සැනසුම අහිමි සිත් බොහොමයි
    අහිංසක ඒ සිත් සතන් අමා පැන් ඉස සනසවන්නට
    සුනිල දියවර වන්න සැමදා

    ReplyDelete