Tuesday, September 13, 2011

අනේ මන්දා....







පසුතැවිලි නොවෙමි මම
නුඹෙ සෙවන මගේ නමට
නොලියවුන දුක් කඳට,
සදාකල් නුඹෙ හිතේ
රැඳුනයින් මගේ නම...
ඒත්...,
නුඹෙ සියළු අයිතිය
වැදූ මවටද හිමි නොවන ලෙස
පවරගත් ඇගෙ සිතට,
සදාකල් සැනසුමක්
කිමද නැත්තේ තවම...



2 comments:

  1. අපූරු කවි පෙලක්... ආදරය අහිමි උනත් සමහර හිත් සතුටෙන් ආදරය හිමි උන සිත් වලටත් වඩා..

    ReplyDelete
  2. ඇත්තමයි. ආදරය බලෙන් ලඟ තියා ගන්න බැහැ කවදාවත්. එහෙම වුනාම හිතට සැනසිල්ලක් ඇත්තේම නෑ.

    ReplyDelete