Wednesday, September 7, 2011

දඩබ්බර මගේ ආදරේ ...





ජීවිතේ බර වැඩිවද
හිත දුවන්නේ අවදානමට
පියවෙන තුරු මගේ දෙනෙත
කල නොහැක නුඹට එය
කාට නොවටියත් නුඹෙ සිත
ම‍ට නම් වටී මහමෙර
රැකගන්න ඔය ජීවිතය
දුරන් හිඳවත් සැනසෙන්න මට...



4 comments:

  1. අදමයි මේ පැත්තට ගොඩ වැදුනේ

    ReplyDelete
  2. පළවෙනි පාර පින්තූරෙත් එක්ක කවිය ඇත්තමයි තේරුනේ නෑ.. ඒත් දෙවෙනිපාර නම් හරි...

    ReplyDelete
  3. කවිය ලස්සනම ලසනයි .. ඒත් මම තවම රූපය සහ කවියේ ගැලපුම හොයන ගමන් ..

    ReplyDelete
  4. පලාමල්ල : සාදරයෙන් පිලිගන්නවා මල් යායට.. දිගටම රැඳෙන්න.

    දිනේෂ් : හිතේ කතානේ. ඒකයි තේරෙනවා අඩු ඇත්තේ. තේරුනානම් ලොකු සතුටක්. ඒත් මොනවා තේරුනාද මන්දා..

    හිස් අහස : පින්තූරෙ තියන්නේ බොහොම අවදානම් කාරියක්නේ මලයො. ඔයාගෙ උපදෙස නිසා තව කියවන්නො ටිකක් නම් ලැබුනා. ස්තූතියි.

    ReplyDelete