Thursday, September 1, 2011

ඔහේ කුරුටු ගෑවා ...





ජීවිත චාරිකාවේ
වැදගත්ම ගමනක්
අහම්බෙන්ම ගිය
නුඹේ ලෝකයට

හිරු රැස් සැඩ නොවේවා...
සඳ එළිය මුදු වේවා...
තරු එළියෙන් අඳුර මැකේවා...
ජීවිතය නුඹ‍ට බරක් නොම වේවා...



 
                                                                                   මගේ හිත ‍ටිකක් කලබලෙන්...



2 comments:

  1. එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා..

    ජය..

    ReplyDelete
  2. ස්තූතියි යාළුවේ...

    ReplyDelete