Friday, September 2, 2011

24යි !!!!!!!!




යාළුවනේ හෙට මගේ උපන් දිනේ...





ඒත් අද පෝස්ට් එකක් දා ගන්න බැරි තරමට බිසි වුනා.
මං ආයි සඳුදා එන්නේ ඒ නිසයි දැන්මම කියන්නේ. ඉතින් හෙට හැමෝම ඇවිත් මගේ උපන් දිනේට සයිබර් කේක් කාලා යන්න හො‍ඳේ. වෙන මුකුත් හදා ගන්න නම් අද වෙලා මදි වුනා. එහෙනම් ඕන් මං ගියා......






13 comments:

  1. සුභම සුභ උපන්දිනක් වේවා!!

    24 කියන්නෙ හොඳම වයස...

    ReplyDelete
  2. සුබ උපන් දිනයක් වේවා අක්කන්ඩි !!

    ReplyDelete
  3. සුභම සුභ උපන්දිනයක් කැමිලියාට!!

    ReplyDelete
  4. සුබ උපන්දිනයක්.....!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  5. සුභ උපන්දිනයක් වේවා කැමිලියා.. උබයි මමයි එක වයසෙ බං.. ඒ නිසා කොහොමද ආමන්ත්‍රනය කරන්නෙ කියල හිත ගන්න බෑ...

    ජය...

    ReplyDelete
  6. සුභ උපන්දිනයක් අක්කේ,,,

    ReplyDelete
  7. මගේ යාළුවනේ ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි..
    මේ උපන් දිනේ වෙනකොට මට අපූරු යාළුවො රංචුවක් මුන ගැහුන එක නම් ලොකු සතුටක්..
    ගයාන් ඔයාට කැමති දෙයක් කියලා මට කතා කරන්න fit එක වෙනස් වෙන් නෑ අමතන නමින්. නම කියනවට වඩා සමීපයි "උබයි මමයි එක වයසෙ බං.." කිව්වම..
    ස්තූතියි හැමෝටම.

    ReplyDelete
  8. ආසිරිවන්, ආයුබෝවන් දිනෙහි ඔබ උපන්.. සිත තුටින් දිගුකල් යෙහෙන් වැජබේවා..

    ReplyDelete
  9. ගොඩක් ස්තූතියි මුතූ. ඒ ‍වගේම ඔයාව සාදරයෙන් පිලි ගන්නවා.

    ReplyDelete
  10. සුභ උපන්දිනයක් මැට්ටිට.
    තාරු..

    ReplyDelete
  11. පරක්කු වෙලා හරි සුබ පතනව... සුබම සුබ උපන් දිනයක්....

    ReplyDelete
  12. ප්‍රමාදයට නැහැ අමනාපයක්..
    ස්තූතියි ගොඩක්..

    ReplyDelete