යාළුවනේ හෙට මගේ උපන් දිනේ...
ඒත් අද පෝස්ට් එකක් දා ගන්න බැරි තරමට බිසි වුනා.
මං ආයි සඳුදා එන්නේ ඒ නිසයි දැන්මම කියන්නේ. ඉතින් හෙට හැමෝම ඇවිත් මගේ උපන් දිනේට සයිබර් කේක් කාලා යන්න හොඳේ. වෙන මුකුත් හදා ගන්න නම් අද වෙලා මදි වුනා. එහෙනම් ඕන් මං ගියා......
සු උ වේවි ඔබට...
ReplyDeleteසුභම සුභ උපන්දිනක් වේවා!!
ReplyDelete24 කියන්නෙ හොඳම වයස...
සුබ උපන් දිනයක් වේවා අක්කන්ඩි !!
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් කැමිලියාට!!
ReplyDeleteසුබ උපන්දිනයක්.....!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා කැමිලියා.. උබයි මමයි එක වයසෙ බං.. ඒ නිසා කොහොමද ආමන්ත්‍රනය කරන්නෙ කියල හිත ගන්න බෑ...
ReplyDeleteජය...
සුභ උපන්දිනයක් අක්කේ,,,
ReplyDeleteමගේ යාළුවනේ ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි..
ReplyDeleteමේ උපන් දිනේ වෙනකොට මට අපූරු යාළුවො රංචුවක් මුන ගැහුන එක නම් ලොකු සතුටක්..
ගයාන් ඔයාට කැමති දෙයක් කියලා මට කතා කරන්න fit එක වෙනස් වෙන් නෑ අමතන නමින්. නම කියනවට වඩා සමීපයි "උබයි මමයි එක වයසෙ බං.." කිව්වම..
ස්තූතියි හැමෝටම.
ආසිරිවන්, ආයුබෝවන් දිනෙහි ඔබ උපන්.. සිත තුටින් දිගුකල් යෙහෙන් වැජබේවා..
ReplyDeleteගොඩක් ස්තූතියි මුතූ. ඒ වගේම ඔයාව සාදරයෙන් පිලි ගන්නවා.
ReplyDeleteසුභ උපන්දිනයක් මැට්ටිට.
ReplyDeleteතාරු..
පරක්කු වෙලා හරි සුබ පතනව... සුබම සුබ උපන් දිනයක්....
ReplyDeleteප්‍රමාදයට නැහැ අමනාපයක්..
ReplyDeleteස්තූතියි ගොඩක්..