පියවරෙන්
පියවර
ජීවිතය
වෙනස් කල නුඹ .
. .
ආයෙමත්
දිවි මංපෙත
නවමු
ඉසව්වකට
රැගෙන
ගියා නොවෙද .
.?
ඉතින්
විඳිමු ජීවිතය
තවත්
අළුත් මුහුණතකින්,
අළුත්
දැක්මකින්,
අළුත්
බලාපොරොත්තු වලින්,
ගැඹුරු
වගකීමකින් .
. .
cameelia..