tag:blogger.com,1999:blog-8145576765957491443.post5843274185052495724..comments2023-06-30T19:20:05.156+05:30Comments on කැමීලියා මල් යාය: සදාදර සුපෙම්වත...,කැමීලියාhttp://www.blogger.com/profile/10220193322028253299noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-8145576765957491443.post-12087215089826662532011-09-24T23:54:14.254+05:302011-09-24T23:54:14.254+05:30අනේ.. හරිම ලස්සනයි.. කාලෙකින් පිළිතුරු කවි එක්ක කව...අනේ.. හරිම ලස්සනයි.. කාලෙකින් පිළිතුරු කවි එක්ක කවි පද ටිකක් දැක්කේ බ්ලොග් එකක.. හරිම ලස්සනයි පසන් අයියගේ වගේම ඔයාගේ කවිත් කැමීලියා අක්කේසිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-13220226536407629942011-09-23T09:39:44.484+05:302011-09-23T09:39:44.484+05:30සීනි : ගොඩක් ස්තූතියි සීනියො.
හිතුවක්කාරි : ස්තූත...සීනි : ගොඩක් ස්තූතියි සීනියො.

හිතුවක්කාරි : ස්තූතියි යාළුවේ..කැමීලියාhttps://www.blogger.com/profile/10220193322028253299noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-7882213651784646402011-09-22T22:37:33.482+05:302011-09-22T22:37:33.482+05:30ෂා..... පුදුම ලස්සනයිනෙ..කැමීලියා.. ඔයාගෙ කවි පද ට...ෂා..... පුදුම ලස්සනයිනෙ..කැමීලියා.. ඔයාගෙ කවි පද ටික අපූරුයි..!!!! අර පසන් අයියගෙ කවි ටිකත් ඒ තරම්ම ලස්සනයි...හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-88575788338496519332011-09-22T11:07:55.589+05:302011-09-22T11:07:55.589+05:30ආ......ඔයාගෙ කවි පද ටිකයි පසන් අයියගෙ කවි පද ටිකයි...ආ......ඔයාගෙ කවි පද ටිකයි පසන් අයියගෙ කවි පද ටිකයි හරිම ලස්සනයි.......සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-45809616512237899332011-09-22T11:05:48.851+05:302011-09-22T11:05:48.851+05:30පසන් අයියා ඒ අස්සේ මේල් එකත් දාලා......හිකිස්........පසන් අයියා ඒ අස්සේ මේල් එකත් දාලා......හිකිස්.....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-76881663943933282262011-09-21T16:28:39.918+05:302011-09-21T16:28:39.918+05:30https://plus.google.com/115533808147961597561/buzz...https://plus.google.com/115533808147961597561/buzz

more details
pasan.maduranga85@gmail.com

එහෙනන් බස් එකේදි සෙට් වෙමු...
සුභ ගමන් ඇ.......:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-87565617162682670492011-09-21T16:11:48.445+05:302011-09-21T16:11:48.445+05:30ඔය කියන බස් ගැන වැඩි විස්තර මට කියන්න. යන්න ඕන පාත...ඔය කියන බස් ගැන වැඩි විස්තර මට කියන්න. යන්න ඕන පාත් එක එහෙම. මොක කරන්නත් කාරියාලයේ පිහිට විතරනේ. ඒ නිසා ටිකක් අමාරුයි ඔය කියන හැම වැඩේම. උත්සහ කරලා බලන්නම් උදව් කරනවා නම්. තව ටිකකින් මේ රිප්ලයි නවතියි. ආයි හෙට එන්නම් බ්ලොග් එක පැත්තේ. සුභ ගමන්....කැමීලියාhttps://www.blogger.com/profile/10220193322028253299noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-65636155654851269462011-09-21T15:56:28.587+05:302011-09-21T15:56:28.587+05:30මල් යායෙ මට මතක
අහුලන්න කිමද මම
මගෙ ලොව මල් යායෙ
...මල් යායෙ මට මතක
අහුලන්න කිමද මම
මගෙ ලොව මල් යායෙ
එක මලක් ඇතිය මට

බ්ලොග් ලියන මිතුරු කැල
එකතු වෙයි සෑම දින
ගූගල් නමින් එන
ඒ සොදුරු බසය තුල..

නැමති නම් නුඹ එන්න
යන්න හැක හමුවන්න
පද වලින් හමුවෙනා ඒ
සොදුරු සමීපම ඔන්ලයින් මිතුරු රැළ..Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-20930990021653812022011-09-21T15:45:06.123+05:302011-09-21T15:45:06.123+05:30හිටියා මං මග බලාගෙන
ඔහුත් ආවා කියපු ලෙසටම..
පිලි අ...හිටියා මං මග බලාගෙන
ඔහුත් ආවා කියපු ලෙසටම..
පිලි අරං මගේ හද මන්දිරයට
පෙම් කලා අපි සදා නොමැකෙන ලෙස..
දුටුවා සුභ සිහින ගෙවුනු සැමදින
ඒත් හිටි ගමන් වට අනෝරා මහ වැස්ස
බොඳ කලා අපේ සෙනේබර සිහිනය..
එදා පෑයූ දේදුන්න
තවමත් දිග ඇරේ
මේ මල් යාය මත..
අද දින නුඹේ පදවැල්
ඇහැරුවා මුළු මතක යායම..

නුඹෙ සතුට ගැන
සලකා බලමු පසුවට
මල් යායේ හමුවීම
සෑහෙයි නේද දැනට..?කැමීලියාhttps://www.blogger.com/profile/10220193322028253299noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-66252805100298911252011-09-21T14:37:10.126+05:302011-09-21T14:37:10.126+05:30හික් හික්..
හිදින්න හැකිනම්..
මං වෙනුවෙන්ම මග බල...හික් හික්..

හිදින්න හැකිනම්..
මං වෙනුවෙන්ම මග බලාගෙන
පියඹලා එන්න හැක
පිළිගන්නවා නම් මගෙ පෙම...
වියන් බැදි රන් තොරන් මතින්
යන්න හැකිනම්
සත්තමයි
නුඹව ගෙනයමි
හිදුවා රන්දෝලාවක මගේ ලෝකයට
ඉතින් සදාදර සුපෙම්වතිය
තවත් කුමට පෙරමං බලන්නද
අවසරද හැර තබන්නට ආලයේ කවුළු පියන්
නුඹ නමින් මට.......

හදුනා ගැනීම සතුටක්.. වැඩි විස්තර ලබා ගත හැකිනම් සතුටුය.......Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-63467839898426636202011-09-21T13:48:08.721+05:302011-09-21T13:48:08.721+05:30හ්ම්.. හ්ම්.. ලියමු ලියමු. මට මෙහෙම කෙනෙක් මුන ගැහ...හ්ම්.. හ්ම්.. ලියමු ලියමු. මට මෙහෙම කෙනෙක් මුන ගැහුනු පලවෙනි වතාවනේ.

දන්නව නම් නුඔ නුඹ එන තුරාවට
නැවතිලා වග මගේ මුළු ජීවිතයම..
තවත් කුමටද ආයාචනා මග නැවතුමට
දිව එන්න හනික තව නොම වී ප්රමාද..

සුදු වෙරලෙ හැපි හැපී බිඳී යන සිනිඳු රල
මහ හුඟක් මග ඇරෙන්නට ඇති මේ ටිකට..
තවත් මග නොහැර අපි ඒ සතුට විඳිනට
හනික පැටලී ගන්න ඉඩ දෙමු අපේ දෑතට..කැමීලියාhttps://www.blogger.com/profile/10220193322028253299noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-45628235774071765972011-09-21T13:04:15.501+05:302011-09-21T13:04:15.501+05:30හලේ... දැන් ගෙදර ගියොත් හාෆ් ඩේ තමා.. හික් හික්.. ...හලේ... දැන් ගෙදර ගියොත් හාෆ් ඩේ තමා.. හික් හික්.. කාලෙකින් කවි පාට්නර් කෙනෙක් සෙට් උනේ..ලියමු ඔන්න ඔහෙ තව කවියක්......

පාවී යන්න හමා එන සුලගත් සමග
නැවතී ඉන්න මොහොතක් මං එනතුරාවට
සැදෑ හිරු ගිලගන්න සුදු වෙරලෙ හැමදාම
එන්න නුඹ ඇවිදින්න මා දෑත පටලාන

මුමුණන්න පෙම් ගීත නුඹ නමට ගලපාම
ආසයිනෙ හිනෙහෙන්න නුඹලගම හැමදාම
හමා එන මුදු සුලගෙ තුරුලේම සැගවීන
පෙම් කරමු අප දෙදෙන මුළු ලොවට රහසේම... :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-91742280877015997062011-09-21T12:46:35.383+05:302011-09-21T12:46:35.383+05:30මගේ අම්මෝ.. ඔයාගේ කවි හරිම ලස්සනයි. දිගටම ලියන්න හ...මගේ අම්මෝ.. ඔයාගේ කවි හරිම ලස්සනයි. දිගටම ලියන්න හිතෙනවා. ඒත් දැන් ගෙදර යන්න. මේ අන්තිම එක අදට.

එන්න විගසින් දැවටී සුලඟේ..
දෑත් විදා ඇත මගේ හදවතේ..
පිලිගන්නම් ඔබ මගේම සුහදේ..
විඳවන්නට නොව විඳින්න ජීවිතේ..කැමීලියාhttps://www.blogger.com/profile/10220193322028253299noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-12872962481456017132011-09-21T12:32:21.756+05:302011-09-21T12:32:21.756+05:30හුටා.. අදත් ගෙදර යන්න වෙන්නෑ කවි කිය කිය ඉදලා..
ස...හුටා.. අදත් ගෙදර යන්න වෙන්නෑ කවි කිය කිය ඉදලා..

සත්තමයි..
මං විගස ඇවිදින් නුඹ තුරුලේ
හිස තියාන සවන් දෙන්නම්.......
හමා එන සිසිල් සුලගින් දගකරන කෙහෙරැල්
ලොවෙන් මා සගවා සිටීනම්
සත්තමයි
මා විගස එමි..
මිය යන්න නොව
සැගෙවෙන්න නුඹ තුරුලේම....:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-43668155665790277742011-09-21T12:27:09.509+05:302011-09-21T12:27:09.509+05:30නියමයි යාළුවා...
එන්න කිව්වේ නුඔට මම හොයාගෙන
මගේ ...නියමයි යාළුවා...

එන්න කිව්වේ නුඔට මම හොයාගෙන
මගේ තුරුලේ මියයන්න නම් නොව
යන තැනෙක මා රැගෙන යනු මිසක..
කමක් නෑ සුපෙම්වත ගෙවමු අප ජීවිතය
අපට අප හිමි නොවන කුරිරු බැමි තනවන
මුළු මහත් සමාජයම අමතක කර සදහට..කැමීලියාhttps://www.blogger.com/profile/10220193322028253299noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-15217452975601328272011-09-21T12:05:09.525+05:302011-09-21T12:05:09.525+05:30මේ අර උඩ මකා දාපු කොමෙන්ටුව හොඳේ...
පසන් : ඔයා අම...මේ අර උඩ මකා දාපු කොමෙන්ටුව හොඳේ...

පසන් : ඔයා අමුත්තෙක්. සාදරයෙන් පිලිගන්නවා.
........ නුඔ කොහොම සිත තුලම සැඟෙව්වද
ආලයේ සුවඳ මට නොදැනේද
උන්නත් නුඔ මෙලොව එහා කොන
දැනේ මට නුඔ පෙමේ උණුහුම
නුඔ උරුම වෙන කෙනෙක් නමට වුව
මම උරුම වෙන කෙනෙක් නමට වුව
සිත මගේ උරුමයි නුඔට සැමදින
ඒ නිසා මෙලොවින් යන්න යන දවසට
එන්න මං හොයාගෙන මගේ අත ගන්න.........
කසුන් : ගොඩක් ස්තූතියි හිතේ ගැබුරුම තැන දිග ඇරෙන බ්ලොගේට ගොඩ වදිනවට..
දිනේෂ් : හැමදාමත් වගේ තැන්කූ...
'වර්ණ' ඉක්මනට ලියන්න.කැමීලියාhttps://www.blogger.com/profile/10220193322028253299noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-2661411715981121962011-09-21T11:31:53.753+05:302011-09-21T11:31:53.753+05:30ඔහොම රිප්ලයි කවි ලියන්න එපා බොල.. මටත් නිකං ඉන්න බ...ඔහොම රිප්ලයි කවි ලියන්න එපා බොල.. මටත් නිකං ඉන්න බැරි වෙනවා... :-D

මිය යන්න පැතුවත් නුඹ තුරුලේම
තවත් මට නොහැකියි සැගවෙන්න රහසේම
නුඹ ඇවිත් හෙලන කදුලැල් ඉවසාන
කෙලෙස මා යම්ද මේ ලෙසින් අතැහැර
සුවද දෙන පෙම් පුරාවතක
අතීතය ලෙසින් නම් කර සුවද දෙන
විදිමිනා මිහිර සදාකල් එන
ජීවත් වෙමුද අපට අප අහිමි ලොවතුල.....Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-74200877077336758672011-09-20T19:56:55.842+05:302011-09-20T19:56:55.842+05:30කවිය නම් හිතට ගොඩක්ම ලං උනා කැමීලියා....කවිය නම් හිතට ගොඩක්ම ලං උනා කැමීලියා....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-2265310684348730722011-09-20T17:55:11.896+05:302011-09-20T17:55:11.896+05:30පට්ටම නිර්මාණයක් සහෝදරී. දැනෙන්න පුළුවන් ඇතුලටම දැ...පට්ටම නිර්මාණයක් සහෝදරී. දැනෙන්න පුළුවන් ඇතුලටම දැනුන. නියමයි.

@Pasan
උඹේ කමෙන්ට් එකත් ඒ වගේම ලස්සනයි සහෝ. එල.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-8145576765957491443.post-40370955016441145612011-09-20T17:47:16.374+05:302011-09-20T17:47:16.374+05:30සදාදර සුපෙම්වතිය...
දනිමි මම..
නුඹ නොකියනා වග..
ආ...සදාදර සුපෙම්වතිය...

දනිමි මම..
නුඹ නොකියනා වග..
ආදරය පිරි හදවතක් තුරුළුකර
දනිමි මම
නුඹ ජීවත්වන වග..
උරුම නැති නුඹ ලගම
මියගොසින් පවු පුරවන්න බෑ තවත් මට
යන්න යමි
ආදරය හිත තුලම සගවාගෙන
සසරෙ මතුයම් දිනක
නුඹ වටහා ගනු ඇත
මා පෙම් කරපු වග....

ලස්සනයි නිර්මාණය..
ජයවේවා!!!!!!!Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.com